Sunday , July 21 2019
Home / Uncategorized / අපි ගෝඨාභයට විරුද්ධ නෑ-අමරවීර

අපි ගෝඨාභයට විරුද්ධ නෑ-අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

About admin

Check Also

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *