Sunday , July 21 2019
Home / Uncategorized / එජාපයට ඇඟිලි ගහන්න චන්ද්‍රිකාට ඉඩ දෙන්නේ නෑ-රවී

එජාපයට ඇඟිලි ගහන්න චන්ද්‍රිකාට ඉඩ දෙන්නේ නෑ-රවී

එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තුළ සිටින එතුමියගේ කල්ලියට කිසිදු ඉඩත් නොතබන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

About admin

Check Also

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *