Sunday , July 21 2019
Home / Uncategorized / පූජිත-හේමසිරිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

පූජිත-හේමසිරිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

පාස්කු ඉරුදින එල්ල  වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) සළකා බැලීමට නියමිතව තිබේ.
<br><br>
පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණි.

About admin

Check Also

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *