Sunday , July 21 2019
Home / Uncategorized / බලපත්‍ර රහිත දැව තොගයක් සමඟ 09 දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිත දැව තොගයක් සමඟ 09 දෙනෙකු අත්අඩංගුවට

වවුනියාව, පුලියන්කුලම පොලීසිය පසුගිය දින තුනක කාලය තුළදී සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ වාහන තුනක් සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම පොලීසිය පවසයි.

About admin

Check Also

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *