Sunday , July 21 2019
Home / Uncategorized / මෙවර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේ දී

මෙවර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේ දී

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ රජයේ සංවර්ධන කාර්යයන් ජනතාවට වඩාත් සමීප කරවීම අරමුණු කරගත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන මාලාවේ දෙවැනි ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

About admin

Check Also

දේශපාලනිකව බංකොලොත් වු අය කෝලාහල ඇති කරලා නව පණක් ලබන්න හිතුවා

පාස්කු ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැම් බංකොළොත් දේශපාලනඥයින් වාසි ලබා ගැනීමට උත්සහ දැරූ බව අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *