Sunday , July 21 2019
Home / Uncategorized / විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට සුදානම්-අගමැති

විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට සුදානම්-අගමැති

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක  සභාව සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුව ද එය නිත්‍යානුකූල බව මේ වන විට අධිකරණය ද පිළිගෙන ඇති අතර තමා ද තේරීම් කාරක සභාව හමුවේ ඉදිරි දිනකදී පෙනී සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
<br><br>
මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ සඳහන් වූ කරුණු පදනම් විරහිත බව එම යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජයට පත්වීමෙන් පෙනී ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

About admin

Check Also

ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තුවේ

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව අගෝස්තු මස පළමු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *