Monday , July 15 2019
Breaking News
Home / Uncategorized / සහරාන් ගැන ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව TIDයට උපදෙස් දෙන්න නීතිපතිට හැකියාවක් නෑ

සහරාන් ගැන ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව TIDයට උපදෙස් දෙන්න නීතිපතිට හැකියාවක් නෑ

සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2017 වසරේදී සහරාන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපි ගොනුවට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට නෛතික උපදෙස් ලබා දීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (11) නිවේදනය කළේය.

About admin

Check Also

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කාර්යාලයක් නුවරඑළියට

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ විද්‍යුත් ජාතික හැදුනුම්පත් කාර්යයාලයක් නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ ඉදි කිරිම් කටයුතු වැවිලි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *