Monday , July 15 2019
Breaking News
Home / Uncategorized / හමුදාව යටතේ පැවති තවත් ඉඩම් කොටසක් සිවිල් වැසියන්ට

හමුදාව යටතේ පැවති තවත් ඉඩම් කොටසක් සිවිල් වැසියන්ට

පසුගිය යුධ සමයේ යාපනය ආරක්ෂක අංශ වෙත පවරාගත් යාපනය වලිකාමම් උතුර කොට්ඨාශයේ ඉඩම් අක්කර 27.5 ක් නැවත සිවිල් ජනතාව වෙත පැවරීමේ වැඩසටහනක්  යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

About admin

Check Also

කේරල ගංජා සමඟ දෙදෙනෙක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව හා පොලීසිය එක්ව යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරල ගංජා කිලෝ ග්‍රෑම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *