Thursday , May 23 2019
Breaking News
Home / admin

admin

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් කථානායකට ලිපියක්

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුව වෙත වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට විපක්‍ෂය වෙනුවෙන් සාමාජිකයින් නම් නොකිරීම සම්බන්ධයෙන් කථානායකවරයා වෙත ලිපියක් බාර දී තිබේ.

Read More »

අධිකරණයේ ස්වාධීනත්වය-මාධ්‍ය නිදහස ආරක්ෂා කළ බව තලතා කියයි 

අද අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මාධ්‍ය නිදහසද ආරක්ෂා කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Read More »

චිත්‍රපට රංගනයන්ට සමාන ජවනිකා දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙනවා-සජිත්

එදා 83 කළු ජූලියේදී මෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් රට ගිනි තබා විනාශ කර හෝ බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

Read More »

මට දැන් මහන්සියි-ඥාණසාර හිමි මාධ්‍ය වෙත කියු දේ

රටට විය හැකි අර්බුධයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමෙන් විශාල ලෙස නින්ධාවට පත් වු බවත් අවසානයේ තමන් රට පිළිබඳ හෙළි කළ කරුණු සත්‍ය වු බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

Read More »

මුවන්පැලැස්සේ දරු පැටවුන්ගේ සැබෑ වූ පාසල් සිහිනය

නිවසේ අගහිඟකම් නිසා පාසල් වරම් අහිමි වූ තණමල්විල මුවන්පැලැස්සේ දරුවන් තිදෙනෙකු පිළිබඳ පුවතක් අද දෙරණ පසුගියදා අනාවරණ කළේය.

Read More »

බදියුදීන් ඉවත් කර තත්ත්වය සමනයෙන් පසු නැවත අමාත්‍යධුරය ලබා දීම ආණ්ඩුවේ අපේක්ෂාවයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ටික කලකට අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තත්ත්වය සමනය වූ පසු ඔහුට සිය අමාත්‍යධුරය යළි ලබාදීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි.

Read More »

තිස් අවුරුදු යුද්ධයේ වීර කතාව කෘතියකට නැගීම කාලීන අවශ්‍යතාවයක්

තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කිරීමේ ශ්‍රේෂ්ඨ වීරකතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියි.

Read More »

225ම එපා කියන අය කරන්නෙත් දේශපාලන කොන්ත‍්‍රාත්තුවක්

දේශපාලකයෙකු නොවන පුද්ගලයෙකු රටේ නායකයා විය යුතු බව පවසා දේශපාලනයට පිවිසීමේ සැලැස්මක් ඇතැම් පුද්ගලයින් සතුව පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

Read More »

ජනපති සමාව ලැබූ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි

ජනාධිපති පොදු සමාව හිමිවු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ. <br><br> උන්වහන්සේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස දොරටුවෙන් පිටතට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් විශාල පිරිසක් අද පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටියේය.

Read More »

ඥානසාර හිමි නිදහස් කරන ජනපති නියෝගය බන්ධනාගාර කොමසාරිස් අතට

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඇතුළත් ලිපිය තමා වෙත ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසයි. <br><br> බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාල ලිපිය මීට ටික වේලාවකට පෙර තමා වෙත ලැබුණු බවයි.

Read More »