Wednesday , December 13 2017
Breaking News
Home / School

School

ෆන් එකක් දුන්නොත් විභාගයෙන් පාස් කරලා දෙන්නම්

මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් එහි ඉගෙනුම ලබන සිසුවෙක් ලිංගික අපචාරයට ලක් කරනා ආකාරය දැක්වෙන විඩියෝවක් පිළිබදව පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහට ලක් වුනා. මෙම අපචාර චෝදනා එල්ල වී ඇති කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය …

Read More »

බාල වයස්කාර පෙම්වතිය පෙම්වතා සමග දින තුනක් රූම් එකේ

13 වියැති දැරියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයෙකු කතරගම ප්‍රදේශයේ නවාතැන්පළක දින 3ක් දැරිය සමඟ ගත කර ඇත. පසුව අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසිය මඟින් පෙරේදා (01) ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21 ක් වයසැති තරුණයෙකු සහ අවුරුදු 13 ක් වයසැති දැරියකි. එහිදී දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළපිටිය …

Read More »

හිසේරදයට බෙහෙත් ගන්න ගිය දැරිය මියයයි.

රෝහලේ වෛද්‍යවරයකු විසින් ලබාදුන් බෙහෙත් විෂ වීමෙන් තම දැරිය මිය ගිය බවට හඳපානාගල වෙහෙරයාය දෙක පියවරේ පදිංචි දැරියගේ ඥාතීහු චෝදනා කරති. මෙසේ මිය ගොස් ඇත්තේ වෙහෙරයාය දෙක පියවර කනිෂ්ඨ විද්‍යාලයේ 3 ශේ‍ර්ණියේ ඉගෙනුම ලැබූ U.R. Gihani Vihanga නමැති 7 හැවිරිදි දැරියකි. හිසේ කැක්කුමක් සඳහා මෙම දැරිය හඳපානාගල ප්‍රාදේශීය රෝහලට රැගෙන …

Read More »