ශ්රී ලංකාවේ වැඩිම Music Video ප්රමාණයකට (151) නිළියක ලෙස දායකවූ ශෂි ඇංජලීනා මේ කාලයේ කථාබහට ලක්ව ඇති නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන වලට අකමැති අයෙකි. ඇයට ඇතැම් චිත්රපට අධ්යක්ෂවරු ගෙන එන අනියම් යෝජනා පිළිබඳව ඇය මුල්වරට මෙවර සති අන්ත පුවත්පතකට මෙසේ හෙළි කර තිබේ. මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය …
Read More »