Friday , April 20 2018
Breaking News
Home / Uncategorized

Uncategorized

ඒකාබද්දයේ අයට එක මතයක් නෑ.. වචනයක් පිටවෙන්න බෑ ගහනවා..- මහින්ද

April 21, 2018 at 3:26 am | lanka C news තමන්ද විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ද නමුත් ඒ ගැන කතා කිරීමේදී ප‍්‍රවේශම් වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ගැටඹේ රාජෝපවනරාම විහාරාධිපති කැප්පෙටිවල සිරිවිමල හිමියන්ගේ සුවදුක් විමසීම සදහා එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය. …

Read More »

යාපනයේ නැවත පදිංචියට ගිය ඉඩමක යුද උපකරණ හමු වෙයි…

April 21, 2018 at 2:08 am | lanka C news යාපනය මයිලිඩ්ඩි ප්‍රදේශයේ නැවත පදිංචියට ගිය වැසියෙකුගේ ඉඩමේ තිබී මොටාර් බොම්බ තොගයක් හා කාලතුවක්කු උණ්ඩ තොගයක් හමු වූ බවට පලාලි පොලීසිය කියා සිටියේය. යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ භාරයේ තිබුනු ඉඩම් යලි මුල් අයිති කරුවන් වෙතට ලබා දීමෙන් පසුව එම ඉඩම් …

Read More »

විමල් තීරණාත්මක තැනකට.. ඒකාබද්දට දැඩි විරෝධය..

April 21, 2018 at 12:06 am | lanka C news 13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දමන්නක් යයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති ක්‍රමය …

Read More »

‘ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න ඔ්නෑ’ යයි මහින්ද කියයි..

April 20, 2018 at 10:43 pm | lanka C news තමනට දේශපාලනයේදී බණින බැනිල්ලට ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න ඔ්නෑ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි. කලින් දැඩි විවේචන එල්ල කල ආණ්ඩුවේ ඇමතිවරුන් 16 දෙනෙකු විපෂක්‍යට පිලිගැන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විසින් කල වීමසීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. …

Read More »

මහින්දත් වාටියට තල්ලු කරමින් ගෝඩ් ෆාදර් කරලියේ.. පඬියා හා පඬියන් ඒකාබද්දය වල පල්ලට කැදවයි…

April 20, 2018 at 10:20 pm | lanka C news විශ්වාසභංගයේදී මොකද වුණේ‍? එතැනින් පසු රට කොතැනටද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි. • ප්‍රශ්නය – මොන තර්ක විතර්ක දැම්මත් විශ්වාසභංගයෙන් අවසානයේදී සිද්ධ වුණේ‍ …

Read More »

කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් – සජිත් ප්‍රේමදාස

COLOMBO (Newsfirst) – කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුරව, උඩුදුම්බර, කිරිගංකුඹුර ඉදිකළ මිහිදුම්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිය …

Read More »

හින්දු පූජකවරයෙක් දලිත් වංශිකයෙක් කර මතින් කෝවිලට ගෙන ගියේ ඇයි?

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ කෝවිලක පූජකවරයෙක් ‘දලිත්’ පීඩිත කුලයට අයත් පුද්ගලයෙකු සිය කර මතින් ගෙන කෝවිල තුළට රැගෙන ගිය පුවතක් ප්‍රබල අවධානයට ලක් වී තිබේ. ඉන්දියානු කුල ක්‍රමයට අනුව දලිත් කුලයට අයත් පුද්ගලයන්ට කෝවිල තුළට පිවිසීම තහනම් අතර, උසස් යයි සම්මත කුලවලට අයත් පුද්ගලයන සලකන්නේ දලිත් වංශිකයන් “අපවිත්‍ර” පිරිසක් ලෙසිනි. …

Read More »

කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවේ ඔබ නොදත් තොරතුරු

COLOMBO (Newsfirst) –  රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරයාට පැමිණ තිබේ. 1977 නිෂ්පාදිත මෙම නෞකාව පිළිබඳ සොයා බැලීමට නිව්ස්ෆස්ට් අප එහි සංචාරයක නිරත වූහ. රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරිකොප් නෞකාව සුහද සංචාරයක් සඳහා පසුගිය 18 වැනිදා කොළඹ වරායට සේන්දු වුණේ දින පහක නිල සංචාරයක් සඳහායි. …

Read More »

තවත් හිරු පුවතක් ඵල දරයි

ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ජීවත්වීමට වරම් ලැබු දරුවෙකුගේ අනාගතයට පිළිසරණක් පැතූ මවක් පිළිබඳව අප පසුගියදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා. හිරු අනාවරණයෙන් පසු එම දරුවාට පිහිටක් වන්නට පිරිසක් ඉදිරිපත්ව සිටිනවා. පස්සර ප්‍රදේශයේ පදිංචි මල්ෂාන් ඩිලංක පුතු පිළිබදව හිරු ප්‍රවෘත්ති තුලින් අපි රටට අණාවරණය කළේ පසුගිය 13 වනදායි. ස්නායු රෝගයකින් …

Read More »

වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා

Friday, 20 April 2018 – 19:33 වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා වැට් බද්ද සියයට 9 දක්වා අඩු කිරීමට කාලය එළඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්. [embedded content] …

Read More »