Monday , March 25 2019
Breaking News
Home / Uncategorized (page 101)

Uncategorized

ආණ්ඩුවේ දූෂණ පිළිබඳ පැමිණිලි 900ක්

වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත ලබන අඟහරුවාදා දක්වා පැමිණිලි බාර ගන්නා බව එම කොමිසම පවසයි.

Read More »

මත්ද්‍රව්‍ය කිලෝ 20ක් සහ ගිනි අවි සමඟ 04ක් වත්තලදී අල්ලයි

වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී  හෙරොයින් කිලෝ ග්‍රෑම් 17ක් ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20ක් සහ ගිනි අවි 07ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ… Read More

Read More »

බැසිල්ට එරෙහි නඩු විභාගය කල් යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවක් විභාග කිරීම ජූලි මස 18 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

Read More »

ජපන් රැකියා සිහිනය පෙන්නා මුදල් ගත් හොර ආයතනයක් වටලයි

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් ගෙන් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් වටලා එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ වෙඩික්කරුවෙක් අත්අඩංගුවට පත්වූ හැටි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයින් 49 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ක්‍රයිස්චර්ච් නුවර පිහිටි මුස්ලිම්… Read More

Read More »

ශ්‍රීලනිපය-පොහොට්ටුව සන්ධානගත වුණා කියලා එජාපයට අභියෝගයක් නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවද ඉදිරි මැතිවරණයකදී එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසා සිටියි.

Read More »

ජපන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ආයතනයක් වටලයි

ජපානයේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් නීතිවිරෝධීව මුදල් රැස් කළ ආයතනයක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වටලා තිබෙනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන… Read More

Read More »

මැද්දලන්දේ සිදු වූ රිය අනතුර‍කින් එකම පවුලේ 3ක් ගමන් යයි-3කට තුවාල

කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල මැද්දලන්ද ප්‍රදේශයේ සිදුවූ අනතුරකින්  පුද්ගලයන් තිදෙනෙතු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.  <br><br> අද(15) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. <br><br> ත්‍රිරෝද රථයක් සහ නාවික හමුදා නිලධාරීන් ගමන් ගත් වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More »

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ වැසි

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හම්බන්තොට, අම්පාර… Read More

Read More »