Wednesday , February 20 2019
Breaking News
Home / Uncategorized (page 2)

Uncategorized

අපි සියඹලා ගෙනල්ලාම නැද්ද?

පතාල නායක මාකඳුරේ මාධූෂ් අත්අඩංගුවට ගැනීම පුළුල් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් බැවින් එහි ගෞරවය සියලු පාර්ශවයන්ට හිමිවිය යුතුබව සංවර්ධන ,උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

Read More »

රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට-5කට තුවාල

බුත්තල-මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල මහගොඩයාය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Read More »

පෙරහැර රටේ සංස්කෘතික අනන්‍යතාවය පෙන්නුම් කරන කැඩපතක්

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 41 ක් වන නවම් මහ පෙරහැරේ සධාතුක කරඬුව, මංගල හස්ති රාජයා මත වඩා හිඳුවා චාරිත්‍රානුකූලව පෙරහැර ආරම්භ කිරීම ඊයේ (19) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More »

බුත්තල රිය අනතුරකින් අයෙක් මරුට – 5කට තුවාල

බුත්තල මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත් කුඩා ලොරියක් බස්… Read More

Read More »

කොකේන් භාවිතා කරන ඇමතිවරුගේ ලැයිස්තුවක් කතානායකට ලැබී නැහැ – නියෝජ්‍ය කතානායක

රන්ජන් රාමනායක ප්‍රකාශ කරන පරිදි කොකේන් භාවිතා කරන ඇමතිවරු 24 දෙනෙකුගේ ලැයිස්තුවක් කතානායකවරයාට මෙතෙක් ලැබී නොමැති බව නියෝජ්‍ය කතානායක පවසනවා. Read More

Read More »

මිහින්තලේ පරිවාර දාගැබක නැග ඡායාරූප ගත් තරුණයින් යළි රිමාන්ඩ්

අනුරාධපුර – මිහින්තලා පුදබිමේ ප්‍රධාන පියගැටපෙළ අසල ඇති පෞරාණික පරිවාර  දාගැබක් මත නැග ඡායාරූප ගැනීමේදී අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනා ලබන 27 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ,… Read More

Read More »

පදියතලාවේ විරෝධතාවකට පොලීසියෙන් කඳුළු ගෑස්

අම්පාර – මහනුවර ප්‍රධාන මාර්ගය පදියතලාව ප්‍රදේශයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාවක් විසුරුහැරීමට පොලීසිය අද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. හිරු වාර්තාකරු සඳහන් කළේ මීට සතියකට පමණ ඉහතදී වැලි… Read More

Read More »

පණ්ඩුක මෙලොව හැරයයි

ගල්ගමුව මීගලෑව වනජීවි කාර්යාලයට අයත් රැස්වෙහෙර පොතානේගම ගම්මානය අසන්නයේ හේන් යායක තිබී පන්ඩුක නමින් හඳින් වූ හස්තියාගේ මළ සිරුර හමුව තිබේ.

Read More »