Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized (page 20)

Uncategorized

සල්ලිවලට රට පාවලා දෙන්නේ නෑ-අමරවීර

ප්‍රතිත්‍රස්ත පනත කඩිනමින් සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Read More »

විශ්වාසභංග යෝජනාවට ඡන්දය දෙන්න පක්ෂයක් අදාල නෑ

ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අන්තවාදය,ජාතිවාදය පිටුදකින රටට ආදරය කරන සියළුදෙනාගේ සහය හිමිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More »

ත්‍රස්තවාදයක් යළි ඇති වීමට හේතු වු කරුණුවලට වහා විසදුම් ලබා දිය යුතුයි

වසර 10 කට පසුව ත්‍රස්තවාදයක් යළි ඇති වීමට හේතු වු කරුණු පිලිබඳ සොයා ඊට වහා විසදුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More »

වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයෙන් පීඩාවට පත්වූවන්ට වගවිය යුතුයි-කැනේඩියානු අගමැති

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේදි පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ ප්‍රකාශ කර තිබේ.

Read More »

බී.සී.ආකෘති පත්‍රය ඉක්මනින් පුරවන්න

ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාර දෙන ලෙස මැතිවරණ නීරීක්ෂණ සංවිධාන ඡන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More »

දෛනික හා පාසල් කටයුතු නොපැකිලිව සිදු කරන්නයි කරූ ජනතාවගෙන් ඉල්ලයි

පවතින සාමකාමී වතාවරණය තවදුරටත් ඉදිරියටත් ගෙන යමින් සුපුරුදු දෛනික කටයුතු සහ පාසල් අධ්‍යයන කටයුතු නොපැකිලිව සිදු කරන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ඉල්ලීමක් කරයි. <br><br> ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරන බහුතර මෛත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

Read More »