Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized (page 30)

Uncategorized

ප්‍රතිත්‍රස්ත පනතට සජිත් එරෙහිවෙයි

ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ප්‍රතිත්‍රස්ත පනතට හැකියාවක් නොමැති බැවින් එය වහාම ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More »

සම්බුදු තෙමඟුල සැමරීමට රටම සැරසෙයි

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ලෝවැසි බෞද්ධ සැදැහැවතුන් බැතියෙන් සමරන දෙදහස් පන්සිය හැට තුන්වෙනි වෙසක් මංගල්‍යය හෙටට යෙදී තිබේ.

Read More »

හමුදාපතිට දුරකථන ඇමතුමක් දුන් බව බදියුදීන් පිළිගනී

අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදී සැකකරුවෙකු සම්බන්ධයෙන් විමසීම සඳහා තමන් යුද හමුදාපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දුන් බව අද දෙරණ කළ විමසීමකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද(17) ප්‍රකාශ කළේය.

Read More »

මඩකළපුවේ ඉදිවන පෞද්ගලික සරසවිය රජයට පවරා ගන්න බෑ-හිස්බුල්ලා

මඩකළපුව පූනානි ප්‍රදේශයේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව එහි හිටපු සභාපති නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

Read More »

ත‍්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනපති ඉල්ලයි

ජාතීන් වශයෙන් බෙදී වෙන් වී ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Read More »