Thursday , May 23 2019
Breaking News
Home / Uncategorized (page 4)

Uncategorized

ත්‍රිවිධ හමුදාවේ සලාක හා අනෙකුත් දීමනා ඉහළට-ගෙවල් කුලී දීමනාවත් දෙගුණ වෙයි

ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබේ. <br><br> මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

Read More »

පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සමාජිකයින් 8ක්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කථානායකවරයා විසින් අද(23) ප්‍රකාශයට පත් කළේය.

Read More »

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා දිනය ගැන එකඟතාවයක් නෑ

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පැවති විශේෂ පක්ෂනායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

Read More »

ගෝඨාභයට එරෙහි නඩු විභාගය ජූනි 19 සිට ඇරඹෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණ සහ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා විදේශගත වීමට  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර ලබා දුන්නේය. 

Read More »

පුතුගේ නිදහස දකින්න ඥානසාර හිමියන්ගේ මව කොළඹට

සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද(23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වෙයි. 

Read More »

බදියුදීන් ඉල්ලා අස්වීමට සූදානම්-දයා ගමගේ

අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව කම්කරු, වෘත්තිය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

Read More »

නිවසක සිටි යුවලකට තියුණු ආයුධයකින් පහර දීමක්-පිරිමි පුද්ගලයා මරුට

වීරගුල පොලිස් වසමේ වීරගුල ප්‍රදේශයේ නිවසක සිටි යුවලකට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දීමෙන් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More »

නිල කාලය ගැන ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ගැටළුවක් නෑ-චාමර

සිය නිල කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

Read More »