Monday , August 19 2019
Home / Uncategorized (page 53)

Uncategorized

එජාපය ප්‍රමුඛ සන්ධානය ගැන අවසන් තීරණය ලබන අඟහරුවාදා-කබීර් හෂිම්

එළඹෙන අඟහරුවදා වන විට එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානත වන පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණෙන බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි.

Read More »

ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ උසස්වීම්වලට තිබු බාධා ඉවතට

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන්  ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ට උසස්වීම් ලබාගැනීමට ඉඩ සැලසී ඇත.

Read More »

සුෂ්මා ස්වරාජ් වෙනුවෙන් ශෝකය පල කරන්න අගමැතිගෙන් අත්සනක්

හිටපු ඉන්දීය විදේශ ඇමතිනී සහ හිටපු විපක්‍ෂ නායිකා ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය වෙනුවෙන් ශෝකය පල කිරීමේ පොතෙහි අත්සන් තැබීම සඳහා අද (09) වන දා පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට පැමිණියේය. 

Read More »

නවසීලන්තයේ සිහින පෙන්වා මුදල් වංචා කළ කතක් රිමාන්ඩ්

නවසීලන්තයේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් මුදල් වංචාකළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More »

පැරණි ලංසුවටම ගත්තා නම් තවත් ගන්න තිබුණා-රාජිත

නවීන ගිලන් රථ 100 ක් ලබා දීමේ වැඩපිළිවෙලෙහි පස්වන අදියර යටතේ තවත් නවීන ගිලන් රථ 20 ක් සංකේතාත්මකව සෞඛ්‍ය සේවාවට එක්කිරීම අද (09) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිනි.  

Read More »