Saturday , June 15 2019
Breaking News

දියණියගේ මංගල්‍යට සිංගප්පූරු යන්න පර්පචුවෙල් සභාපතිට අවසර

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් හට ජුලි 01 දා සිට 11 වැනිදා දක්වා සංගප්පූරුවට යෑමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

Read More »

වෛද්‍ය පාදෙණියගේ නඩුවට නව විනිසුරු මඬුල්ලක්

අධිකරණයට අපහාස කළේයැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් නව විනිසුරු මඬුල්ලක් පත්කර ඇත.

Read More »

අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ විවෘත අදහස් පළ කිරීමක්

රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් පළ නොවු බව ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා පවසයි.

Read More »

අධික වේගය නිසා මගියෙකුගේ ජීවිතය මහමඟ නවතී

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක ගැටී ප්‍රධාන මාර්ගය හරහා මාරු වෙමින් සිටි මගියෙකු  ජිවිතක්ෂයට පත් වි ඇති බව තලවකැලේ පොලීසිය පවසයි.

Read More »

මගේ පක්ෂයටත් දැන් අලුත් නායකයෙක් ඕනෙ-අජිත් පී.පෙරේරා

රටට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද නව නායකත්වයක් අවශ්‍යව ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

Read More »

කොටහේනෙන් ඇල්ලූ හෙරොයින්

කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 21යි මිලිග්‍රෑම් 900ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

ත්‍රස්ථ ප්‍රහාර සම්බන්ධයෙන් ඩුබාහිදී CIDය අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු 5ක් අද අළුයම දිවයිනට

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් ඇතුළු තවත් ප්‍රබල සාමාජිකයින් පස් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඩුබායි සිට දිවයිනට රැගෙන විත් ඇත. <br><br> අද (14) අළුයම මෙම සැකකරුවන් දිවයිනට රැගෙන විත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

Read More »