Wednesday , May 23 2018

ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ

ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරිමට නොහැකි …

Read More »

ඉන්දුනීසියා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස එක ම පවුලේ සාමජිකයින් 7ක්

ඉන්දුනීසියාවේ සුරභයා නගරයේ දේවස්ථාන තුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර පිටුපස එකම පවුලක සාමාජිකයින් සිටින බවට තොරතුරු හෙළි වී තිබේ. එරට ප්‍රධාන දෙවන නගරය වන සුරභයා නගරයට අද එල්ල වූ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. පොලීසිය පවසන්නේ, සැකකාර මව සහ දරුවන් දෙදෙනෙකු එක් …

Read More »

පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය

COLOMBO (News 1st) – ගොවීන් සඳහා පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගොවීන් සමග සාකච්ඡා කරන බවයි. නව ක්‍රමවේදය මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පොහොර ආනයනකරුවන් සංඛ්‍යාව …

Read More »

බැදුම්කර මහ හොරු රටින් පැන ගිහින්.. තොරතුරු කිසිවක් නෑ..

May 13, 2018 at 5:30 pm | lanka C news වර්තමාන යහපාලන ආණ්ඩුව රටේ ජනතාව හතර වටින් වටකර පහර දෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ  තරුණ සංවිධානයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී චරිත ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ එම පක්ෂයේ තරුණ සංවිධානය පිහිටුවීමේ  සාකච්ඡාවකට සහභාගි වෙමිනි. …

Read More »

හිරු සුපර් ඩාන්සර් එක පාරට දෙරණ වුණු හැටි – නිවේදකයාට වැරදුණාද ?

හිරු සුපර් ඩාන්සර් එක පාරට දෙරණ වුණු හැටි – නිවේදකයාට වැරදුණාද ? හිරු සුපර් ඩාන්සර් අවසන් තරගය ඊයේ දිනයේ පැවැත් වුණා. එහිදී ජයග්‍රහණය කළ ජයග්‍රාහකයාගේ නම් සඳහන් කිරීමේදී එහි නිවේදකයා වෙනත් නාළිකාවක නම ප්‍රකාශ කළා. එම සිදුවීම සම්බන්ධ වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා. එම වීඩියෝව බලන්න පහතින්. …

Read More »

විදුලිවැට නඩත්තුවට යෙදවූ සිවිල් ආරක්ෂක භටයින්ට දීමනා ගෙවා නොමැති බවට තොරතුරු

විදුලිවැට නඩත්තුවට යෙදවූ සිවිල් ආරක්ෂක භටයින්ට දීමනා ගෙවා නොමැති බවට තොරතුරු වනජීවි දෙපාර්තමේන්තුව මගින් වන අලි තර්ජන සහිත ප්‍රදේශවල ඉදිකර ඇති විදුලි වැට නඩත්තු කිරීමේ කාර්යය සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන්ට ගෙවනු ලබන මාසික දීමනාව මාස 6ක සිට ප්‍රමාද වී ඇති බවට වාර්තා වනවා. වන අලි සංරක්ෂණ වැඩසටහන යටතේ …

Read More »

ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප)

ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප) පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම්  හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 ක් සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. දංගෙදර, ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, සමගිවත්ත, කලේගාන හංදිය සහ නුගදූව ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් …

Read More »

ශ්‍රී පාද වන්දනා සමයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කළ 20කට දඩ

ශ්‍රී පාද වන්දනා සමයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කළ 20කට දඩ පසුගිය දා අවසන් වූ ශ්‍රී පාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කළ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 40,000ක දඩ මුදලක් ලෙස අය කරගෙන තිබෙනවා. මස්කෙලිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස කියා සිටියේ නල්ලතණ්ණිය ශ්‍රී …

Read More »

තවත් පුරාවිද්‍යා භූමියක් අවදානමක ? (ඡායාරූප)

තවත් පුරාවිද්‍යා භූමියක් අවදානමක ? (ඡායාරූප) සමන්තුරේ වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කෙරෙන භූමියක අනවසරයෙන් කැණීම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අක්කර දෙකකට වැඩි ප්‍රදේශයක පිහිටි මෙම ඉඩමේ ඇති ගල් සියල්ල බෝර යොදා විනාශ කර ඇති බවයි. අම්පාර පොලිසිය එම ස්ථානයට පැමිණ …

Read More »

ඇමති සාගලට එජාප උප නායක ධුරයක්..?

May 13, 2018 at 3:50 pm | lanka C news ඇමති සාගල රත්නායක මහතා එක්සත් ජාතික පක්ක්‍ෂයේ උප නායක තනතුරකට පත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කර ඇතැයි එජාප හිතවාදී පුවත් අඩවියක් වාර්තා කරයි. පක්‍ෂ ප්‍රතිසංවිධානයේදී තනතුරක් නොලැබීම නිසා සාගල රත්නායක මහතා කණගාටුවෙන් පසුවන්නේ යයිද එහි දැක්වෙයි. අග්‍රාමාත්‍ය කාර්ය …

Read More »