Tuesday , March 26 2019

මිරිදිය ජලාශයන්ට මත්ස්‍ය පැටවුන් මුදා හැරේ

අනුරාධපුර දිස්ත්‍රක්කයේ කුඩා වැවි සඳහා මත්ස්‍යයින් තැන්පත් කිරීම කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර ජලජසමිපත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර ඇත.

Read More »

ජනපතිවරණයට මෛත්‍රී ඉදිරිපත් කරන්නේනම් පක්ෂය ගොඩනගාගත යුතුයි

ඉදිරි ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන්නේ නම් ඊට පෙර ලංකා නිදහස් පක්ෂය නිසිලෙස ගොඩනගා ගත යුතු බව එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. ‍

Read More »

ජාඇල දී හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත්තේ බුම්මාගේ ගෝලයෝ දෙදෙනෙක්

ජාඇළ, නිවන්දම ප්‍රදේශයේ හොරෝයින් කිලෝ ග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කෙනෙඩි නොහොත් බුම්මා නැමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More »

ශ්‍රීලනිපය නිසා අයවැය පරාජය කරන්න තිබු අවස්ථාව අහිමි වුණා

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටි නිසා අයවැය පරාජය කිරීමට තිබු අවස්ථාව අහිමි වුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

Read More »

රන්ජන්ගේ ප්‍රකාශයෙන් අපහසුතාවට පත් වු බව කරූ කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් තමන්ද දැඩි අපහසුතාවයකට පත් වු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි.

Read More »

එම්.කේ අමිල් ඇඹිලිපිටිය සභාපති පුටුවෙන් ඉවතට

පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම්.කේ.අමිල් මහතා ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ධුරයෙන් සහ මන්ත්‍රි ධුරයෙන් ඉවත් කර තිබේ.

Read More »

හෙරොයින්-ගංජා ජාවරමක නිරතව සිටි අයෙක් STF අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සහ කේරළ ගංජා ජාවරමේ නිරතව සිටි පුද්ගලයෙකු හෝමගම ප්‍රදේශයේදී අත්අඩංගවට ගෙන තිබේ.

Read More »

ත්‍රිපිටකාභිවන්දනාවට සමගාමීව පිණ්ඩපාත චාරිකාවක්

ත්‍රිපිටකාභිවන්දනා සතියේ ජාතික වැඩසටහනට සමගාමීව ආණමඩුව නගරයේදී අද (16) දින භික්ෂුන් වහන්සේලා 60 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් සංවිධානය කර ඇත.

Read More »