Monday , March 25 2019
Breaking News

වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

කඩුවෙල – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය සමත් වුණා. ඊයේ රාත්‍රියේදී මෙලෙස වෑන් රථය කොල්ල… Read More

Read More »

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීම් – බංග්ලාදේශ ක්‍රිකට් පිළ බේරෙයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වුණා. සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු එහි දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු… Read More

Read More »

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අලූත් බලාපොරොත්තුවකින්

ටෙස්ට් වරම් ලැබූ නවතම රටවල් දෙක වන අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය සිය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය හිමි කර ගැනීමේ අරමුණින් අද පිටියට පිවිසෙනවා. ඇෆ්ගනිස්ථානය සහ අයර්ලන්තය අතර මෙම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ… Read More

Read More »

වාහන ලියාපදිංචිය පහළට

මෙරට වාහන ලියාපදිංචිය පසුගිය පෙබරවාරි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ජනවාරි  මාසයේ නව වාහන 3147ක් ලියා පදිංචි කෙරුණු අතර, පෙබරවාරියේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව 2347ක්. ඊට වසරකට එම සංඛ්‍යාව… Read More

Read More »

ෆේස්බුක් ප්‍රබලයන් දෙදෙනෙකු ඉවත් වෙයි

සිය සමාගමේ ඉතිහාසයේ දරුණුතම සේවා බිඳ වැටීමට මේ සතියේ මුහුණ දුන් ෆේස්බුක් සමාගමේ ප්‍රධානතම සාමාජිකයන් දෙදෙනෙකු ඉන් ඉවත් වී තිබෙනවා. එහි නිෂ්පාදන ප්‍රධානී ක්‍රිස් කොක්ස් සහ වට්ස්ඇප් ප්‍රධානී… Read More

Read More »

සුපිරි තරඟයේ පිටිය මැදට එකවරම පැනපු ක්‍රීඩාලෝලියෙක් දෝනි පසුපස දිවයයි

බොහෝදෙනෙකුගේ ආදරය දිනාගත් ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඔහු ක්‍රීඩාලෝලියෙක් සමඟ තරඟයක් අතරතුර ක්‍රීඩා පිටිය මැද දිව යන වීඩියෝවක් අන්තර්ජාලයට… Read More

Read More »

අප්‍රිකානු මොසැම්බික් දේශයට ප්‍රචණ්ඩ සුළි කුණාටුවක්

දැවැන්ත විනාශයක් සිදුකළ හැකි ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් අප්‍රිකාවේ මොසැම්බික් දේශයට කඩා වැදී තිබෙනවා. ඉන්දීය සාගරයේ වර්ධනය වූ ඉඩායි සුළි සුළඟ එරටට ඇතුළු වී ඇත්තේ ගංඟා ධාරයක පිහිටි බෙයිරා වරාය… Read More

Read More »

අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ අද විවාදයට

2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය වන අද අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ… Read More

Read More »

අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටි, චීනුන් 14 දෙනෙකුට, සිරදඬුවම්

සංචාරක වීසා බලපත් මගින් පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 14 දෙනෙකුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ගාල්ල පොලිසිය මගින්… Read More

Read More »

කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිට දුන් මාරුව, පොලිස් කොමිසම අවලංගු කරයි

කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාට ලබාදුන් ස්ථාන මාරුව අවලංගු කර තිබෙනවා. ඊයේ රැස්වූ ජාතික පොලිස් කොමිසමේ රැස්වීමකදී මෙම තීරණය ගනු ලැබූ බවයි එහි උසස්… Read More

Read More »