Saturday , June 15 2019
Breaking News

කෝටි දෙකකට අධික හෙරොයින් තොගයක් සීදුවේ නිවසකින් සෙයා ගනී

සීදුව-කුස්වල පාරේදී හෙරොයින් සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු රැදී සිටි නිවසේ තිබී තවත් හෙරොයින් තොගයක් සොයා ගත් බව පොලීසිය නිවේදනය කළේය.

Read More »

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගය අතරතුර LTTE හිතවාදීන් පිරිසක් විරෝධතාවයක

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය පැවැත්වෙන ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.

Read More »

ජනමත විචාරනයකට යන්න සූදානම් කියලා ආරංචියි – රෝහිත

ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිම්න්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More »

ශ්‍රී ලංකා රජයට හා හමුදාවට ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශක්තිය ඇත-ජනපති

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරමින් සාමය හා ආර්ථික සමෘද්ධිය උදා කරගැනීමට කැපවීමේදී ආසියාවේ සියලු රටවල් අතර පවතින බැඳීම සහ සහෝදරත්වය ඉතා වැදගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More »

නීති විරෝධි විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ත්‍රිකුණාමලය, ආන්දම්කුලම් ප්‍රදේශයේදී නීති විරෝධි විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඕවවල් ක්‍රීඩාංගණයේ අද (15) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමිව ඇති අතර ප්‍රථමයෙන් යැවීමට තීරණය කර ඇත.

Read More »