Wednesday , December 13 2017
Breaking News

සිරියාවට ගිය රුසියානු ජනපතිගෙන් නියෝගයක්

සිරියාවේ යොදවා සිටින රුසියානු හමුදා සෙබළුන්ගෙන් කොටසක් ඉන් ඉවත් කිරීමට ජනාධිපති ව්ලැදමීර් පූතීන් නියෝග කර තිබේ. රුසියානු ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ සඳුදා (දෙසැ 11) ඔහු සිරියාවේ සිදු කළ හදිසි සංචාරයක් අතරතුරදීය. ලටාකියා ප්‍රදේශය ආසන්නයේ පිහිටි මේමීම් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි ජනාධිපති පූතීන් සිරියානු ජනාධිපති බෂර් අල් …

Read More »

Exclusive : නේස්බි සාමිවරයාට ජනපති මෛත‍්‍රී රහසේ ස්තූති කරයි.. දේව රහසක් සේ රැකගත් ලිපිය මෙන්න..

December 11, 2017 at 10:42 pm | lanka C news පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වුණු බවට එක්සත් ජාතින්ගේ සමුළු ඉදිරියේ එන යෝජනාවට ලෝක ඉතිහාසය වෙනස් කරමින් අපේ රටේම විදේශ ඇමති …

Read More »

නාම යෝජනා ආරක්ෂාවට පොලීසියෙන් 10,000ක් – පළමු පැමිණිල්ල ආරච්චිකට්ටුවෙන්

පළාත් පාලන මැතිවරණයේ පළමු අදියරේ නාම යෝජනා භාර ගැනීම අද ආරම්භ වුණා. ඒ අනුව අද සිට ලබන 14 වනදා දක්වා දිස්ත්‍රික් 21 ක පළාත් පාලන ආයතන 93 ක් සඳහා මෙලෙස නාමයෝජනා භාර ගැනීම සිදුවනු ඇති. ඒ සඳහා ආරක්ෂාවට පොලිස් නිලධාරින් දස දහසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි …

Read More »

ශ‍්‍රීයාණි විජේවික‍්‍රමගෙන් තව පොඩ්ඩෙන් මිනී මැරුමක්.. ඒකාබද්දයෙන් ගියා නොවෙයි යැවුවා..

December 11, 2017 at 10:32 pm | lanka C news පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය. ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවියක් වුණු ශ්‍රියාණි විජේවික්‍රම මන්ත්‍රිතුමිය ශ්‍රිලනිපයට සහය පළ කර තිබෙනවා. එතුමිය ඒකාබද්ධ විපක්ෂය තුළ සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරපු …

Read More »

ඉන්දීය කොංග්‍ර‍ස් පක්ෂයේ නායක ධූරය රාහුල් ගාන්ධිට හිමි වෙයි

වසර 132 ක් පැරණි ඉන්දීය ජාතික කොංග්‍ර‍ස් පක්ෂයේ නායක ධූරය අද රාහුල් ගාන්ධිට හිමිවී තිබේ. ඔහු දෙසැම්බර් 16 වන දා එම ධූරයේ රාජකාරි ආරම්භ කරණු ඇති. ඉන්දීය ජාතික කොංග්‍ර‍ස් පක්ෂයේ සභාපති ධූරය මෙතෙක් කල් හෙබවුයේ වයස 71 හැවිරිදි සෝනියා ගාන්ධි ය. ඇගේ දෙටු පුතණුවන් වන රාහුල් ගාන්ධි සභාපති ධූරය වෙනුවෙන් …

Read More »

රුසියානූ ජනපති හදිසියේ ම කමීමිම් ගුවන් හමුදා කඳවුරට පැමිණෙයි

Dec 11, 2017 Hashini De Mel Local, News Ticker, Top Slider 0 රුසියානූ ජනාධිපති ව්ලැදිමීර් පූටින් අද හදිසියේ ම සිරියාවේ පිහිටි කමීමිම් ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ. ඊජිප්තුව බලා පියාසර කරන අතරතුර රුසියානූ ජනාධිපතිවරයා හමුදා කඳවුරට පැමිණියේ, සිරියාවේදී IS සටන්කාමීන් පරාජය කිරීමට නායකත්වය ලබාදී වැදගත් කර්තව්‍යයක් ඉටු කළ හමුදා නිලධාරීන්ට …

Read More »

හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිගෙන් ජනපතිට පැසසුම්

ශ්‍රී ලංකාව හරිත දිවයිනක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයාගේ පැසසුමට ලක්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් අද උදෑසන ජනාධිපතිවරයා හමුවූ බවයි. එහිදී ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි සංගමය ලබා ඇති ප්‍රගතිය …

Read More »

ඡන්දයට පෙර ජෝන්ගේ කතා

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නොබියව මුහුණ දෙන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වත්තලදී පැවති ජන හමුවකට එක්වෙමින්. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් හඳුන්වාදීම වෙනුවෙන් ඊයේ පස්වරුවේ වත්තල ගල්වැටිය ප්‍රදේශයේදී ජන හමුවක් පැවති අතර එහිදී …

Read More »

යන්න හේතුව හිටපු ජනපති කියයි

අගමැති සහ තමන් අතර රහස් ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනපති කියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ තමන්ට කිසිදු රහස් ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැ දැකීම සඳහා අද මැණික්හින්න – හුරිකඩුව ශ්‍රී විද්‍යා සාගර පිරිවෙනට පැමිණි අවස්ථාවේදීයි හිටපු ජනාධිපතිවරයා මේ …

Read More »

ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරියගේ ඉවත්වීමට ප්‍රතිපත්තිමය ගැටළුවක් නෑ

ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරියගේ ඉවත්වීමට ප්‍රතිපත්තිමය ගැටළුවක් නෑ ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීවරියට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යාමට ප්‍රතිපත්තිමය ගැටලුවක් හෝ සිත් රිදවීමක් සිදුනොවුණු බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

Read More »