Friday , April 20 2018
Breaking News

ගුරුවරුන් 500කට වැඩි පිරිසක් සිය දිවි හානි කර ගැනීමේ අවධානමක්..

April 20, 2018 at 5:30 pm | lanka C news උතුරු පලාතේ ස්ථීර පත්වීම් නොමැති ස්වේච්ඡා ගුරුවරුන් මේ වන විට 500 කට අධික පිරිසක් සිටින අතරම ඔවුගේපත්වීම් ස්ථීර නොවීම හේතුවෙන් එම ගුරුවරුන්ගේ මානසිකත්වය පහත වැටීම හේතුවෙන් සිය දිවි හානි කරගැනීමේ අවධානමකට ලක්ව ඇති බවට උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය විසින් පෙන්වා …

Read More »

මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනපති කියයි

මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනපති කියයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද දළදා මාලිගාව වැඳපුදා ගැනීමට එක්වුනා. අනතුරුව ඔහු මල්වතු මහනාහිමියන් ද බැහැදුටුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ මහ මැතිවරණයක් පැවැත්වීමට රජය පියවර ගත යුතු බවයි. රජය මේ වන විට අස්ථාවර තත්වයකට පත්ව ඇතැයි …

Read More »

බැංකුවක මුල්‍ය වංචාවකට සම්බන්ධ ගණකාධිකාරීවරියක් අත්අඩංගුවට

බැංකුවක මුල්‍ය වංචාවකට සම්බන්ධ ගණකාධිකාරීවරියක් අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරීවරියක ලෙසට සේවය කරමින් රුපියල් 22,941,349 (දෙකෝටි විසිනව ලක්ෂ හතලිස් එක්දහස් තුන්සිය හතලිස් නවයක) මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශණයකින් අනතුරුවයි. සැකකාරිය පසුගිය 18 වනදා ඩුබායි සිට …

Read More »

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

COLOMBO (Newsfirst) – ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ. එහි පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, කර්මාන්ත ශාලා අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වනතෙක් මෙම තීරණය වලංගු වන බව ය. මේ …

Read More »

එජාප ශ‍්‍රීලනිප නායකයන් රැසක් ගාල්ලේ මැයි රැළියේදී පොහොට්ටුවට එක්වේ..

April 20, 2018 at 4:40 pm | lanka C news ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය නායකයන් විශාල පිරිසක් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ද විපක්‍ෂය සමග ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට අදහස් කර සිටින්නේ යයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. එජාප හා ශ‍්‍රිලනප පක්‍ෂ දෙකේම ඇතිව …

Read More »

කත්මණ්ඩු ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ

කත්මණ්ඩු ගුවන් තොටුපළ තාවකාලිකව වැසේ නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ අද තාවකාලිකව වසා දමනු ලැබුවා. ඒ, මැලේසියානු ගුවන් යානයක් කත්මණ්ඩු ගුවන් තොටුපළට ගොඩබැස්සවීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන්. එම ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන තිබූ අතර, පැය කිහිපයක් යනතුරුම එය ධාවන පථයෙන් ඉවත් කර තිබුණේ නැහැ. අනතුර සිදුවන විට කාර්ය මණ්ඩලයේ සහ …

Read More »

දුවගේ උපන් දිනයට IPL පිටියේදී, අමතක නොවන තෑග්ගක් දුන්න ගේල්ට ලැබුණු අමුතුම තෑග්ග

දුවගේ උපන් දිනයට IPL පිටියේදී, අමතක නොවන තෑග්ගක් දුන්න ගේල්ට ලැබුණු අමුතුම තෑග්ග දුවගේ උපන් දිනයට ඊයේ IPL පිටියේදී අමතක නොවන තෑග්ගක් දුන්න ගේල්ට නොසිතූ වෙලාවක පන්ජාබ් ක්‍රීඩකයින් ඉදිරියේ ලැබුණු අමුතුම තෑග්ග ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ 16 වන තරඟය ලෙස ඊයේ (19) පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගන්නට කිංග්ස් …

Read More »

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර මහඇමති කියයි

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර මහඇමති කියයි පරිසරයට  හානි වන අයුරින් ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද නොමැතිව පවත්වාගෙන ගිය හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා. ඒ, අද එම කර්මාන්තශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි. මේ අතර, …

Read More »

ත්‍රීවිල් බිල්පත්-මීටර අනිවාර්ය කිරීම අගමැති වෙන්න හීන දකින නිදිමත ඇමතිගේ මෝඩ තීරණයක්…

April 20, 2018 at 3:50 pm | lanka C news ත්‍රීවිල් මීටර් මාර්ග ආරක්ෂාවට අදාළ වුයේ කෙසේදැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ප‍්‍රශ්න කරයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මෙසේ ප‍්‍රශ්න කර ඇත. අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපතිතුමා,ජනාධිපති මන්දීරය,කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, ත්‍රීවිල් මීටර් මාර්ග …

Read More »

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිමාන්ඩ්

COLOMBO (Newsfirst) – ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද දහවල් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ මේ …

Read More »