Sunday , February 25 2018
Breaking News

මංජු සමග සිටි දෙදෙනා රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී.මංජු සමඟ සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද (24) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් චන්දන ඒ. ගුණවර්ධන හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. මෙම සැකකරුවන් දෙදෙනා වත්තල සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 28 …

Read More »

මානව හිිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශයට ලක් රජයේ් ප්‍රතිචාර ලබන මාසයේ

මෙරට වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ලබන 21 වනදා සිදුකරන ප්‍රකාශයෙන් පසුව ලක් රජය ඊට ප්‍රතිචාර දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිණී කොලොන්නේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කරන එම වාර්තාව …

Read More »

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – යුද හමුදාපති

Colombo (Newsfirst) – යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද වව්නියාව 56 සේනාංකයේ පැවති උත්සවයකට සහභාගී විය. වව්නියාව, කොක්කෙළිය 56 සේනාංකයේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළ යුද හමුදාපතිවරයා පසුව දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමට පිළිතුරු දුන්නේ ය.

Read More »

හෙට කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ රැසක් වෙනස් වන ලකුණු

දින ගණනක් පුරා කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනිවාර්යෙන්ම හෙට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. එහිදී අමාත්‍යධුර රැසක් මෙන්ම ඇතැම් අමාත්‍යාංශවල විශය පථයන්ද වෙනස්වීමට නියමිතයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයත් සමග කැබිනට් සංශෝධනයක් පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර සමාජයේ දැඩි කතාබහක් …

Read More »

කැබිනට් සංශෝධනය හෙට පෙරවරුවේ ස්ථිරයි.. අර්ජුන-දුමින්දට දඬුවම් මාරු.. අසාර්ථක දුෂිත ඇමතිලා රැසක් ඉවතට..

February 24, 2018 at 6:48 pm | lanka C news හෙට දින පෙරවරුවේ කැබිනට් සංශෝධනය ස්ථිර වශයෙන්ම සිදුවනු ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. හෙට පෙරවරු 10ට පමණ මෙය සිදුකිරීමට නියමිත අතර ඒ සදහා අදාල කටයුතු මේ වන විට ජනාධිපති කාර්යාලය තුල ලහි ලහියේ සිදුවෙමින් තිබේ. පසුගිය …

Read More »

මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි

Colombo (Newsfirst) – මහ මැතිවරණයක් ඉල්ලා වීදි බසින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද මාධ්‍යයට ඔවුන්ගේ සැලසුම අනාවරණය කළේ ය. මෙහිදී ඔහු පැවසුවේ ලබන 7 වන දා නුගේගොඩින් මෙම විරෝධතාව ආරම්භ කරන බව ය.

Read More »

තවත් නොහික්මුනු බස් රියදුරෙක්

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගීන්ට රළු පරළු ලෙස සලකන අවස්ථාවන් පිළිබඳව අපට නිරන්තරයෙන් වාර්තාවනවා. පසුගිය සතියේත් අප සී.අයි.ඒ. ඔස්සේ වාර්තා කළේ බස් රථ රියදුරෙකු හා කොස්දොස්තරවරයෙකු බස් රථය ගමනාන්තය දක්වා ධාවනය නොකර සිය අභිමතය පරිදි මගීන් අතරමග බස්සන ආකාරයයි. එවැනිම ආකාරයේ තවත් සිදුවීමක් හිරු සී.අයි.ඒ. අදිසි කැමරා නෙතට …

Read More »

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට – ඇමති මහින්ද අමරවීර කියයි

Colombo (Newsfirst) – අමත්‍ය මණ්ඩල සංශෝධනය හෙට සිදුවන බව එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද අගුණකොළ පැලැස්සේදී ප්‍රකාශ කළේ ය.

Read More »

'අතුරුදහන්වුවන් සොයා ගන්න සිංහල ජනතා සහයෝගය දෙන්න'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා බලධාරීන්ගෙන් පිහිටක් නොලැබෙන අතර ඒ සඳහා සහයෝගය දෙනමෙන් උතුරු පළාතේ සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණි. එම සහයෝගය ඉල්ලා සිටින ලද්දේ යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයාදෙන ලෙස ඉල්ලා සිටිමින් වව්නියා දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ පවුල් විසින් ආරම්භ …

Read More »

යන ගමන් මාර්ගය වැරදියි කියා මැතිවරණයේදී ජනතාව කිවුවා..- මෛත‍්‍රී

February 24, 2018 at 5:30 pm | lanka C news දේශීයත්වයට මුල් තැන දෙන ශක්තිමත් ජාතික රාජ්‍යක් ගොඩනැගීම තම පක්ෂය වන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අරමුණ බව එහි ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා රාජගිරියේ පැවති විද්වත් හමුවීමකට සහභාගී වෙමිනි.වැඩි දුරටත් අදහස් …

Read More »