Sunday , February 25 2018
Breaking News

අනතුරකින් ඉන්දියාවේ පාසල් සිසුන් 9 දෙනෙකු මරුට

නැගෙනහිර ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්තයේ පාසලක් ඉදිරිපිට රැදී සිටි සිසුන් 9 දෙනෙකු වෑන් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම සිසුන් අද පාසල නිමවීමෙන් අනතුරුව, පාසලේ ඉදිරිපිට රැදී සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යටවී ඇති බවයි. එහිදී තුවාල ලැබූ තවත් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති …

Read More »

ඌනා මැකෝලිගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය වූ ඌනා මැකෝලිගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් වෙත මෙලෙස ශෝකය පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව තුළ කටයුතු …

Read More »

චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

February 24, 2018 at 4:40 pm | lanka C news එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් බාර ගන්නා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට ආරාධනා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමා ජාලාවන්හි වාර්තාවන් පලවෙයි. ජාතික හෙල උරුමයේ ප‍්‍රකාශකයෙකු උපුටමින් එම වාර්තාවන්හි දක්වා ඇත්තේ මෙම ආරාධනාව …

Read More »

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට කැඳවන ලද්දේ ඔහුගේ ආරක්ෂාවට – යුද හමුදාපති

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නොමැති බව යුද හමුදාපති මහේෂ් සේනානයක පවසයි. යුද හමුදාපතිවරයා එම ප්‍රකාශය කළේ අද (24) වව්නියාවේ දී වන්නි ආරක්ෂක සේනා 56 වැනි සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක් වෙමිනි. දියතලාව බසයකදී පුපුරා ගියේ …

Read More »

අද අලුයම ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2564ක් අත්අඩංගුවට

Colombo (Newsfirst) – අද අලුයම 2.00 සිට පැය 4ක් තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 720 දෙනෙකු සිටින බව ය. මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍ර නොමැතිව …

Read More »

දෙමළ සන්ධාන නායකයන්ට උතුරේ විරෝධයක් (ඡායාරූප)

යුද සමයේ අතුරුදන්වුවන් වෙනුවෙන් මෙතෙක් පිළිගත හැකි විසඳුමක් නොලැබුනු බවට පවසමින් ඔවුන්ගේ ඥාතීන්අ ද දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැඩි විරෝධයක් පළකර තිබෙනවා. අතුරුදන්වුවන් පිළිබඳ පිළිගත හැකි විසඳුමක් ඉල්ලා වව්නියාවේ ආරම්භ කළ සත්‍යග්‍රහයට දින 366 ක් ගතවී ඇතත් විසඳුමක් නොලැබුනු බවයි අතුරුදන්වුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ. ඔවුන් පෙන්වා දෙන්නේ දෙමළ නායකයන් තම …

Read More »

නිදහස් කුසලානයට ආරම්භක පිතිකරුවෙකු ලෙස අලුතින්ම කණ්ඩායමට කැඳවන සුපිරි තරුව

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය සහභාගි වන නිදහස් කුසලාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 06 වන දා සිට 18 වන දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෙම තුන්කොන් තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාට් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ …

Read More »

සෝමාලි අගනුවර සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ සිදුවූ දැවැන්ත බෝම්බ පිපිරීම් දෙකකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහිදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඉන් එක් බෝම්බයක් සෝමාලියානු ජනාධිපති මැදුරේ දොරටුව අසළ පුපුරා ගොස් තිබූ අතර, දෙවැන්න එරට …

Read More »

කුවේට්; ගෘහසේවිකාවගේ මළ සිරුර ශීතකරණයක

ශීතකරණයක තිබී පසුගිය මාසයේ මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව මරා දැමීම සම්බන්ධයෙන් සැක කෙරෙන ඇයගේ හාම්පුතා සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් වට ලෑමකින් පසු අත්අඩංගුවට ගනු ලැබුණි. ජෝනා ඩෙමෆෙලිස් (Joanna Demafelis) නම් විසිනව හැවිරිදි එම පිලිපීන ග්‍රහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී යයි වාර්තා කෙරුණ …

Read More »

එජාපය සමග හවුල් අණ්ඩු බෑ.. එන ඡන්දෙන් අපි අන්ත පරාදයි.. පොහොට්ටුව උඩින්ම දිනුම්..- ශ‍්‍රීලනිප ඇමතිලා ජනපතිට කියති..

February 24, 2018 at 3:50 pm | lanka C news පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මත ආයතනයන්හි බලය පිහිටුවීමේදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දැක්විය යුතු බවත් එසේ නොවන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට බලය පිහිටුවීම සදහා කිසිසේත්ම සහාය නොදිය යුතු බවටත් ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරු පිරිසක් ජනාධිපතිවරයාගෙන් …

Read More »