Saturday , June 15 2019
Breaking News

මංගලට එරෙහිව භික්ෂූන් මහමඟ විරෝධයක

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මාතර බෝධිය අසල හික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාවය නිරතව සිටින බව වාර්තා වෙයි.

Read More »

පොසොන් ඉහළින් සමරන්න රජයේ පූර්ණ අනුග්‍රහය

ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. <br><br> අද (05) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියලු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියලු සැලසුම් දියත් කර …

Read More »

රාමසාන් උපවාසය අවසන් කරමින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් IS ත්‍රස්තයින්ට විරෝධය පායි

රාමසාන් උපවාසය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක් වී අයි.එස්.අයි.එස් ත්‍රස්තයන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිය.

Read More »

වරායට තිබුණු අවසන් බලාපොරොත්තුව නැගෙනහිර පර්යන්තය

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය විකිණීමට සැලසුම් කිරීමෙන් රටේ ආර්ථිකය කඩා වැටෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පවසියි.

Read More »

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද(20) දිනයේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ අද දිනයේ සිට මාසයක කාලයක් තුළ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සිදුකළ හැකි බවයි. පසුගිය පෙබරවාරි මස  10 වන දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලට අනුව ජයග්‍රහණය කළ …

Read More »

බලන්න නෙමේ අහන්න වටින පට්ට සිංදුවක් අම්මයි දුවයි ගයන

[embedded content] අද කාලයේ සිංදු තියෙන්නේ බලන්න, අහන්න නෙමේ. එත් මේ සින්දුවනම් සුපිරි.. අහන් ඉන්න හැකි අපුරුම සිංදුවක්. සිංදුවක් අසා රසවිඳින්න නම් මේ වගේ ගීත තමා ඕන කරන්නේ. නිල් කෙහෙ රැළි එහෙම ගීතයක් ගායනය: උෂාණි කරවිට සමග ජනදි කරවිට පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ තනුව සහ සංගීතය: නවරත්න ගමගේ …

Read More »

ලන්ච් ෂීට් සහ සිලි බෑග් අද සිට තහනම්

පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදක කිහිපයක් නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම අද (01) සිට තහනම් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු Upali Indrarathna මහතා පවසන්නේ ලන්ච් ෂීට්, සිලි බෑග් ඇතුළු පොලිතින් නිෂ්පාදන අද සිට තහනම් වන බවය. උත්සව සඳහා පොලිතින් වලින් කරනු ලබන සියළුම සැරසිලිද තහනම් …

Read More »

ෆන් එකක් දුන්නොත් විභාගයෙන් පාස් කරලා දෙන්නම්

මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් එහි ඉගෙනුම ලබන සිසුවෙක් ලිංගික අපචාරයට ලක් කරනා ආකාරය දැක්වෙන විඩියෝවක් පිළිබදව පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහට ලක් වුනා. මෙම අපචාර චෝදනා එල්ල වී ඇති කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්නට එරෙහිව විනය පියවර ගැනීමට නිපුණතා සංවර්ධන අමාත්‍යංශය …

Read More »

එයයි මායි ඉන්නෙ එකම කාමරේ – ශනුද්‍රී

නවක ටෙළිනාට්‍ය නිළි ශනුද්‍රි පියසාද් සිය පෙම්වතා සහ පවුලේ තොරතුරු ඇතුලු විස්තර සති අන්ත පුවත්පතක් සමග කතා බහකට එක්වෙමින් මෙලෙස විස්තර කර තිබුනා. ශනුද්‍රි ගෙදර ඉන්නකොට සද්දේ වැඩියි නේද…? ඔව්… ඔව්… අද අපි තුන්දෙනාම ගෙදර ඉන්නවනේ… ඉතින් සද්දෙ තමයි. කොහොමටත් මම පොඩ්ඩක් සද්දෙ තමයි. හැබැයි අපි තුන්දෙනාම එළියට ගියාට පස්සෙනම් …

Read More »