Monday , January 21 2019

මහවැලි ගඟට බිලිවූ උසස් පෙළ සිසුවා

නාවලපිටිය, හයිපොට් ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවෙක් අද (13) දහවල් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය, හල්ගොල්ල, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචි… Read More

Read More »

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා බලසම්පන්නයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතා බලසම්පන්න බවත් එමගින් ආණ්ඩුව ශක්තිමත් වී ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More »

සෞදි අරාබිය, පාකිස්තානයේ ඩොලර් බිලියන 10ක තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැරසේ

අරාබි මුහුදට මුහුණලා පිහිටි පාකිස්තානයේ ගෞදාර් වරාය පරිශ්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක වියදමින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සෞදි අරාබිය සැලසුම් කර ඇති බව සෞදි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ… Read More

Read More »

මම ඉන්නකම් බාල පොහොර ගෙන්න දෙන්නේ නෑ

පසුගිය වර්ෂවල ගුණාත්මක බවින් තොර ලතින් ඇමරිකාව වගේ රටවලින් බාල පොහොර ගෙන් වු බැවින් සහ නිසි කලට පොහොර ගබා නොදීම හේතුවෙන් ගොවියා ගොවිකමෙන් ඈත් වී අතැයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More »

පොළියක් ලබා දෙන බව පවසා ලක්ෂ 50ක මුදල් වංචාවකට කතක් අත්අඩංගුවට

සියයට තිහක පොළියක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වංචා කළ බව කියන සැකකාර කාන්තාවක් කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More »

බුත්තල ප්‍රදේශයේ වෙළඳසැල් කැඩූ පාසල් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

බුත්තල ප්‍රදේශයේ වෙළඳසැල් බිඳ ඒවායේ තිබූ භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පාසල් සිසුන් දෙදෙනෙකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිසුන් දෙදෙනා කලක සිට මෙලෙස වෙළඳසැල් බිඳ භාණ්ඩ සහ… Read More

Read More »

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

වත්තල – හේකිත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන්… Read More

Read More »

සේනා දළඹුවන් සහිත බඩ ඉරිඟු තොගයක් බලංගොඩින්

‘සේනා’ දළඹුවන් සහ දළඹු කීටයන් සහිත බඩ ඉරිඟු තොගයක් අලෙවි කිරීමට සූදානම් කර තිබියදී රත්නපුර – බලංගොඩ සති පොළෙන් අද සොයාගෙන තිබෙනවා. බලංගොඩ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාගේ මැදිහත්වීමෙන් අදාළ… Read More

Read More »