Friday , August 17 2018
Breaking News

රෝසිට තවත් සැප වැසිකිලියක්.. කොළඹ නගර සභාවේ විපක්‍ෂ නායක ධුරයත් ආණ්ඩුවට..

August 7, 2018 at 1:20 pm | lanka C news පාර්ලිමේන්තුවේ ආදර්ශය අනුවම යමින් කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂ නායක ධුරයද ආණ්ඩුව විසින්ම ලබා ගැනීමට සැලසුම් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි. කොළඹ මහ නගර සභාවේ විපක්‍ෂයේ බහුතරය ශ‍්‍රී ලංකා පොදුජව පෙරමුනට හිමිව තිබියදී ආණ්ඩුව විසින් …

Read More »

නීති විරෝධීව ප්‍රංශය බලා යද්දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා රිමාන්ඩ් (ඡායාරූප)

නීති විරෝධීව ප්‍රංශය බලා යද්දී ඇල්ලූ ශ්‍රී ලාංකිකයින් 21 දෙනා රිමාන්ඩ් (ඡායාරූප) නීතිවිරෝධී ලෙස බෝට්ටුවක් මාර්ගයෙන් ප්‍රංශය බලා ගමන් කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඔවුන් අද (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවට ඉදිරිපත් …

Read More »

ඉන්දීය – ශ්‍රී ලංකා යොවුන් සිව්වන එක්දින තරඟය ඇරඹේ

සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව ඔවුන් පන්දු වාර 32ක් අවසානයේ කඩුලූ 3ක් බිද වැටී ලකුණු 166ක් ලබා සිටියා.

Read More »

මීරිගම අපනයන කලාපයේ ආදායම් වර්ධනය

මීරිගම අපනයන කලාපයේ පසුගිය මාර්තු අවසන් වන විට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, ආර්ථිකයට විශාල වාසියක් ඉන් ලැබී ඇති බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. සේවකයින් 2752 දෙනෙකු මීරිගම අපනයන කලාපයේ රැකියාවේ නිරත වනවා. 

Read More »

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක

ඇමරිකාවෙන් ඉරානයට යළි සම්බාධක ඉරානයට එරෙහිව යලි සම්බාධක පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ඒ, ඇමරිකාව සමඟ අත්සන් කර තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට ඉරානය ගත් තීරණයත් සමඟයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණය හේතුවෙන් ඉරානයේ තෙල් අපනයනයට මෙන්ම කර්මාන්ත කෙරෙහි සෘජු බලපෑම් ඇති කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා …

Read More »

කථානායක ගැන පොහොට්ටුවේ විරෝධය

කථානායක ගැන පොහොට්ටුවේ විරෝධය විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නිවැරදි තීරණයක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කොළඹ අද කැදවා තිබූ තවත් මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා …

Read More »

එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ

එමිල් රන්ජන් ළමාහේවා සහ, නියොමාල් රංගජීවට අදත් ඇප නැහැ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් …

Read More »

සැමියාගේ සිරුර දිවයිනට ගෙන්වා දෙන්නැයි බිරිඳක් ඉල්ලයි

සැමියාගේ සිරුර දිවයිනට ගෙන්වා දෙන්නැයි බිරිඳක් ඉල්ලයි කටාර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදී හදිසි අනතුරකින් මිය ගිය තම සැමියාගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස බිරිඳ සහ ඥාතීන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ගලේවෙල – බුල්නෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයසැති අසංක ප්‍රේමරත්න පසුගිය 2016 වසරේ කටාර් රාජ්‍යයට ගොස් ඇත්තේ රියදුරු රැකියාවක් …

Read More »

රිය අනතුරකින් පියා මියයයි.. දියණියට බරපතල තුවාල ලබයි..

August 7, 2018 at 12:40 pm | lanka C news යාපනය,කෝපායි ප්‍රදේශයේ ඊයේ (06) සවස සිදුවු රිය අනතුරකින් පුද්ග‍ලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණියක් තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලීසිය පැවසීය. පොලිසිය පැවසූවේ තෙල් ප්‍රවාහනය කළ බවුසර රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් යතුරුපැදියේ …

Read More »

වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා

වකුගඩු පරීක්ෂණ ගැන, අනුරාධපුරයෙන් ප්‍රාදේශීය රෝහල්වලට චෝදනා උතුරුමැද පලාතේ ප්‍රදේශීය රෝහල්වල සිදුකෙරෙන වකුගඩු රෝගි මූලික පරික්ෂණවල ගැටළුකාරී තත්ත්වයක් පවතින බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩී.එම්.එස්. සමරවීර චෝදනා කරනවා. උතුරුමැද පළාතේ වකුගඩු රෝගය වැළදී ඇති බවට ප්‍රාදේශීය රෝහල්වල සිදුකරන පරික්ෂණවලින් හඳුනාගත් රෝගීන් දෙවන පරීක්ෂණයට යොමුකළ පසු ඉන් සියයට 50 …

Read More »