Monday , September 24 2018
Breaking News

වරකාපොළ හිටපු සභාපතිට අත්හිට වූ, සිර දඬුවමක්

වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැදිගම ආසන සංවිධායක කීර්ති විජේතුංගට වසර 5කට අත්හිට වූ මාස 6ක සිර දඬුවමක් තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබෙනවා. ඒ, 2008 වසරේ… Read More

Read More »

මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය – අධිකරණයට කැඳවයි

ලබන 17 වන සඳුදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට කොළඹ දිසා විනිසුරු ජානකී ද අල්විස් ඊයේ (14) නියෝග කර තිබෙනවා. ඒ, මහජන උපයෝගීතා කොමිසම ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි…. Read More

Read More »

ත්‍රිකුණාමලයේ භූමිකම්පාවක්

ත්‍රිකුණාමලය – කලපුව ආශ්‍රිතව අද (15) අලුයම රික්ටර් පරිමාණ ඒකක 3.5ක සුළු භූ කම්පනයක් ඇති වී තිබෙනවා. ප්‍රදේශ කිහිපයකට එම කම්පන තත්ත්වය දැනී ඇති බව භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සදහන්… Read More

Read More »

කහවත්ත – දොලවත්ත ප්‍රදේශයේ ගඟක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)

කහවත්ත,  ඇටඹගහවෙල, දොලවත්ත ප්‍රදේශයේ ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මතයි කහවත්ත පොලිසිය මෙම සිරුර සොයාගෙන ඇත්තේ. සොයාගත් මළ සිරුර මිට… Read More

Read More »

කුරුණැගලින් හමුවූ හම්බාවාට ප්‍රතිකාර

කුරුණැගල කුඩා ගල්ගමුව ප්‍රදේශයේදි හමුවු හම්බාවාට වයඹ කළාපයේ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකය මගින් ප්‍රතිකාර කිරිම ආරම්භ කල බව  පශු වෙද්‍ය එච් .කේ .ඉසුරු මහතා පැවසිය.

Read More »

කෑගල්ලේ අල ප්‍රදර්ශනක්

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වගාකරන දේශීය අල වර්ග 68 කින් යුක්ත දේශීය අලවර්ග ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

Read More »

ඖෂධ නිෂ්පාදනයට කංසා වගා කරන්න කැබිනට් පත්‍රිකාවක්

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියේ දී සාකච්ඡාවට ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More »

නාලක සිල්වාගේ චෝදනව ගැන අගමැති වාර්තාවක් ඉල්ලයි

ත්‍රස්ත විමර්ශණ අංශයේ අධ්‍යක්ෂක නාලක සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කර අග්‍රාමාත්‍යවරයා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගෙන් ඉල්ලා සිටියි.

Read More »