Thursday , October 18 2018

විදෙස් ආයෝජකයන් කෝටි 8270ක භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළදපොළ ආයෝජන ඉවත් කර ගනී

විදේශීය ආයෝජකයන් මෙරට සමාගම් කොටස් සහ බැඳුම්කරවල සිදුකළ ආයෝජන ඉවත් කර ගැනීම ද, රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණවීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. මේ වසරේ මේ දක්වා එලෙස විදේශීය ආයෝජකයන්… Read More

Read More »

රොනී ලීච් ගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි

ඕස්ට්‍රේලියාවේදී හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පී රොනී ලීච් ගේ දේහය හෙට (10) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය පවසනවා. එහි… Read More

Read More »

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More

Read More »

සයිටම් සිසුන් මසක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට – ජනපතිගෙන් උපදෙස්

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මසක් ඇතුළත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි පරිපාලනයට උපදෙස් ලබාදී තිබෙනවා…. Read More

Read More »

අදත් ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට අද (09) දිනයේදීත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දැනට බෙංගාල… Read More

Read More »

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

රාජාංගණය, දඳුරු ඔය, පොල්ගොල්ල සහ ලක්ෂපාන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පහත් බිම්වල වෙසෙන ජනතාවට අවදානයෙන් සිටින ලෙසයි එම මධ්‍යස්ථානය ජනතාවට… Read More

Read More »

වී ගෝනි අතර සැඟවූ තෙක්ක දැව කඳන් (ඡායාරූප)

වී ප්‍රවාහනය කරන මුවාවෙන් මුලතිව් සිට යාපනය දක්වා නීති විරෝධී ලෙස තෙක්ක දැව කඳන් 28ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවක් පුදුකුඩිරිප්පුව පොලීසිය විසින් ඊයේ (08) රාත්‍රියේ අත්අඩංගුවට… Read More

Read More »

කසල තේ කිලෝ 503ක් පොලීසියට

හැටන් දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් කසල තේ තොගයක් ප්‍රවහනය කිරිම සදහා හැටන් දුම්රිය ස්ථානයට භාර දි තිබු කසල තේ තොගයක් සැකකරු සමග ඊයේ (08) පස්වරුවේ මස්කෙලිය පොලිස් වි‍ශේෂ කාර්යය බලකාය නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

ඇමති කිව්වේ බොරු

2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අනුව ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී ප‍්‍රකාශ කර තිබූ අතර, අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවක් ද ඉදිරිපත් කර තිබුණි.

Read More »