Thursday , October 18 2018

80 හැවිරිදි වෛද්‍යවරයාගේ නිවසින් මදන මොදක ගුලි කිලෝ 11ක් හමු වෙයි

දික්වැල්ල පානේගම ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු බලපත්‍ර රහිතව තම නිවසේ තබා ගෙන සිටි මදන මෝදක ගුලි කිලෝ 11ට ආසන්න ප්‍රමාණයක් මාතර පොලීසිය විසින් සොයා ගෙන ඇත.

Read More »

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර නව අවබෝධතා ගිවිසුම් දෙකක්

ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට දෙරටේ නායකයෝ එකඟ වී තිබේ.

Read More »

අපදා තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 9 දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ සිදු වූ ආපදාවලින් පුද්ගලයින් නව දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More »

ලන්ඩන් කොටස් වෙළඳපොළෙන් ආයෝජනයට සහයක්

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. …

Read More »

රටේම ගොවියෝ 23 කොළඹට

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ජනතා විරෝධතා ව්‍යාපාරය සඳහා එළඹෙන 23 වන දින සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ඇතුළු රටේ සමස්ථ ගොවි සංවිධාන ඒකාබද්ධව විරෝධතාවයට සහයෝගය පළකරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසයි.

Read More »

පළාත් 8කට තද වැසි-ජීවිත 8ක් අහිමි වෙයි-දිස්ත්‍රික්ක 4කට නායයෑම් නිවේදන

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ සිදු වූ ආපදාවලින් පුද්ගලයින් අට දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More »

මහින්ද ආවේ රාත්‍රී භෝජන සංග්‍රහයකට පමණයි

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තම නිවසේදී කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

Read More »