Thursday , January 18 2018
Breaking News

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට පහරදීම නිසා ඔහුව රෝහල් ගත කරන්නට සිදුවී තිබේ. මාතර වැලිගම වයස අවුරුදු 13ක් වන 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය පාසල් ගොස් පැමිණිමෙන් පසුව නිවසේ සිටින්නට කියා ඇගේ මව හා පියා කලින් යොදා ගත් කාර්යක් …

Read More »

අධ්‍යක්ෂවරු හය දෙනෙක් ලිංගික යෝජනා ගෙනාවා – ශෂි ඇංජලීනා

ශ්‍රී ලංකාවේ වැඩිම Music Video ප්‍රමාණයකට (151) නිළියක ලෙස දායකවූ ශෂි ඇංජලීනා මේ කාලයේ කථාබහට ලක්ව ඇති නිරුවත, අඩනිරුවත හෝ සරාගී දර්ශන වලට අකමැති අයෙකි. ඇයට ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරු ගෙන එන අනියම් යෝජනා පිළිබඳව ඇය මුල්වරට මෙවර සති අන්ත පුවත්පතකට මෙසේ හෙළි කර තිබේ. මම බණ්ඩාරවෙල දියතලාවේ. දැන් නම් පදිංචිය …

Read More »

HNB බැංකු තොරතුරු පිටවීම ගැන පරීක්ෂණයක්

HNB බැංකුවේ පාරිභෝගිකයන් 4,630ක ගේ දත්ත බාහිරට හෙළිවීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ අරඹා තිබේ. මෙම හෙළිවීම සිදුව ඇත්තේ HNB බැංකුව ලෝකයේ හොඳම බැංකු අතරට පැමිණි බව කියමින් සිය ඉහළ ගනුදෙනු කරුවන් අතරට යැවුණ Email පණිවිඩයකිනි. එම Email පණිවිඩයේ තම බැංකුව අත්පත් කරගත් සාර්ථකත්වය ගැන වර්ණනාත්මක විස්තර අඩංගු කරනවාට …

Read More »

අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය අද දවසේ ඔබ කරන කටයුතු බොහොමයක් සාර්ථක කර ගන්නට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම වෙලහෙලදාම් සහ අලෙවිකරණ කටයුතුවල නිරතවී සිටින ඔබට වඩාත් සාර්ථක දවසක් වෙනවා. බොහෝ දෙනෙකුගේ උදව් උපකාර ලැබෙන දවසක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. අද දවස අරඹන්නට ප්‍රථමයෙන් දසදිසා පිරිට වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබට හැකිනම් අද දවස …

Read More »