Wednesday , September 19 2018
Home / Tag Archives: Room

Tag Archives: Room

බාල වයස්කාර පෙම්වතිය පෙම්වතා සමග දින තුනක් රූම් එකේ

13 වියැති දැරියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණයෙකු කතරගම ප්‍රදේශයේ නවාතැන්පළක දින 3ක් දැරිය සමඟ ගත කර ඇත. පසුව අම්බලන්ගොඩ මුලස්ථාන පොලීසිය මඟින් පෙරේදා (01) ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21 ක් වයසැති තරුණයෙකු සහ අවුරුදු 13 ක් වයසැති දැරියකි. එහිදී දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බළපිටිය …

Read More »

තරුණියක් නයිට් ක්ලබ් ගිහින් එද්දී ත්‍රීරෝද රථ රියදුරෙක් ලිංගික අපයෝජනය කරලා

සංචාරය සදහා මෙරටට පැමිණි ස්විස්‍ටර්ලන්ත ජාතික 22 හැවිරිදි තරුණියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ ත්‍රීරෝද රථ රියදුරෙක් පිළිබදව අනුරාධපුර නගරයෙන් වාර්තා වෙනවා. මෙම තරුණිය මිතුරන් දෙදෙනෙකු සමග අනුරාධපුර නගරයේ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් විනෝදවී නැවත ඇය නැවතී සිටි හෝටලය වෙත යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවී තිබෙනවා. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථ රියදුරු ඇයව …

Read More »

13 හැවිරිදි සිසුවියගේ කාමරයට පැන්න තරුණයා

තම බාලවයස්කාර දියණි‍ය සමග තරුණ‍යෙකු ලිංගිකව හැසිරෙන්නට සුදානම් වනු දැක කෝපයට පත් පියෙකු එම තරුණයාට පහරදීම නිසා ඔහුව රෝහල් ගත කරන්නට සිදුවී තිබේ. මාතර වැලිගම වයස අවුරුදු 13ක් වන 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය පාසල් ගොස් පැමිණිමෙන් පසුව නිවසේ සිටින්නට කියා ඇගේ මව හා පියා කලින් යොදා ගත් කාර්යක් …

Read More »